Commodity Development Division

දැක්ම
“බස්නාහිර පළාත තුළ තෘප්තිමත් ප්‍රජාවක් බිහි කරලීම.”
මෙහෙවර
“මහජනතාවට සුව ඇති පරිසරයක් බිහිකිරීමට දායකවීමත්, ග්රන්ථ කතෘන්හට අතහිතදීමත්, පාඨක සමාජයට දැනුමැති පුස්තකාල සේවාවක් ලබාදීමත්, ප්‍රජාවගේ නිර්මාණ ශක්තිය රස වින්දනය නංවාලමින් තෘප්තිමත් ජීවන රටාවකට මග විවර කරවීම අපගේ මෙහෙවරයි.”
ප්‍රජා සංවර්ධන අංශයට අදාලව ඉටු කරන කාර්යයන්:-
01. පුස්තකාල කටයුතු
02. ආයුර්වේද කටයුතු
03. සෞඛ්‍ය කටයුතු
04. පෙර පාසල් කටයුතු
05. සාහිත්යී කටයුතු
06. පරිසර ගැටළු / පුවත්පත් වාර්තා
07. ව්‍යාපෘති අනුමත කිරීම
08. අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු
09. ආගමික කටයුතු
10. රණවිරු කොඩි අලෙවිකිරීම් කටයුතු
11. මද්යම පරිසර අධිකාරිය / පරිසර අමාත්‍යාංශය / පළාත් පාලන සහ පළාත් සභා අමාත්යාං ශය වැනි ආයතන මගින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන දැනුවත් කර තොරතුරු ලබා ගැනීම.