- සේවාලාභීන් වෙත යහපාලනය සහතික කළ ප්‍රසන්න පළාත් පාලන ආයතන පද්ධතියක් බිහිකිරීම
- සම්මත කාර්යාල වේලාවෙන් බැහැරව පළාතේ පළාත් පාලන ආයතන තුළින් තොරතුරු විමසීමේ හා අවශ්‍යතා ඉටුකරගැනීමේ පහසුකම් ඇතිකිරීම
- සේවාලාභීන් වෙත නව තාක්ෂණය භාවිතයෙන් බදු ගෙවීමේ හැකියාව ඇතිකිරීම
- සේවාලාභීන්ගේ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පළාත් පාලන ආයතන ආඥා පනත් හා පනත් යාවත්කාලීන කිරීම
- ගොඩනැගිලි සැලසුම්, බිම් කට්ටි සැලසුම්, වීථි රේඛා වැනි අත්‍යවශ්‍ය සේවාවන් කෙටි කාලසීමාවක් ඇතුළත ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම
- කසළ බැහැරලීම සම්බන්ධව විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදීම තුළින් පුරවැසියන්ට සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් බිහිකරගැනීමට අවස්ථාව උදාකරදීම
Scroll to top