Twitter
Facebook
මුල් පිටුව
අප ගැන
සේවාවන්
පළාත් පාලන ආයතනවලට
පුරවැසියාට
අංශ
ගිණුම් අංශය
සැලසුම් අංශය
නීති අංශය
ආයතන හා පරිපාලන අංශය
මානව සම්පත් සංවර්ධන අංශය
විමර්ශන අංශය
ප්‍රජා සංවර්ධන අංශය
ගැටලු
ගැලරිය
සම්බන්ධවන්න
පලාත් පාලන දෙපාර්තමේන්තුව
සහකාර පළාත් කොමසාරිස් කාර්යාල
පළාත් පාලන ආයතන
බාගත කිරීම
තොරතුරු පනත
තොරතුරු පනතේ විස්තර
තොරතුරු ක්‍රියාවලිය
තොරතුරු පනත
තොරතුරු පෝරම
ප්රගාමී තොරතුරු
නීති
නීති අංශය
විමර්ශන අංශය
පාලන අංශය
සැලසුම් අංශය
ප්‍රජා සංවර්ධන අංශය
මානව සම්පත් සංවර්ධන අංශය
ආයතන හා පරිපාලන අංශය
සුචි
නීති අංශය
විමර්ශන අංශය
සැලසුම් අංශය
ආයතන හා පරිපාලන අංශය
ප්‍රජා සංවර්ධන අංශය
ගූගල් ආකෘති පත්‍රය
පළාත් පාලන ආයතනයන්හි වැටුප් හා සභික දීමනා
සිංහල
தமிழ்
English
Search
Menu
නීති අංශය
දැක්ම
“ඵලදායී පළාත් පාලනයට නීතියෙන් අත්වැලක්”
මෙහෙවර
නීති නිලධාරී, පළාත් පාලන දෙපාර්තමේන්තුව. නීති උපදේශක, බස්නාහිර පළාත් සභාව
නීති අංශයට අදාළව ඉටුකරන කාර්යයන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභා කටයුතු
පළාත් සභා උපදේශක කාරක සභා කටයුතු. පාර්ලිමේන්තු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම
පළාත් සභා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම
පළාත් පාලන ආයතනවලට අවශ්‍ය නෛතික උපදෙස් ලබාදීම
පළාත් පාලන ආයතනවල විශේෂ පරික්ෂණ කටයුතු
ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය හා සම්බන්ධ නඩුවලට අදාළ අධිකරණ කටයුතු
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම
පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම
පළාත් පාලන ආයතනවල අතුරු ව්‍යවස්ථා හා ප්රඥප්ති පැනවීමට අදාළ කටයුතු
පළාත් පාලන ආයතන සතු ඉඩම් සන්තකය ආපසු ලබාගැනීම සම්බන්ධ කටයුතු
රජයේ නිල නිවාස සන්තකය ආපසු ලබාගැනීම සම්බන්ධ කටයුතු
විගණකාධිපති විසින් අධිභාර නිවේදන නිකුත් කිරීමෙන් පසු, අදාළ පාර්ශ්වයන්ගෙන් අධිභාර අය කරගැනීම තෙක් කටයුතු කිරීම
Scroll to top