දැක්ම
“ඵලදායී පළාත් පාලනයට නීතියෙන් අත්වැලක්.”
මෙහෙවර
- නීති නිලධාරී, පළාත් පාලන දෙපාර්තමේන්තුව. නීති උපදේශක, බස්නාහිර පළාත් සභාව.
- නීති අංශයට අදාලව ඉටු කරන කාර්යයන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභා කටයුතු.
- පළාත් සභා උපදේශක කාරක සභා කටයුතු. පාර්ලිමේන්තු ප්ර ශ්න වලට පිළිතුරු සැපයීම.
- පළාත් සභා ප්රසශ්න වලට පිළිතුරු සැපයීම.
- පළාත් පාලන ආයතන වලට අවශ්යශ නෛතික උපදෙස් ලබාදීම.
- පළාත් පාලන ආයතන වල විශේෂ පරික්ෂණ කටයුතු.
- ශ්රේ්ෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය හා සම්බන්ධ නඩු වලට අදාල අධිකරණ කටයුතු.
- මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම.
- පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරත සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම.
- පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම.
- පළාත් පාලන ආයතන වල අතුරු ව්යමවස්ථා හා ප්රෙඥප්ති පැනවීමට අදාල කටයුතු.
- පළාත් පාලන ආයතන සතු ඉඩම් සන්තකය ආපසු ලබාගැනීම සම්බන්ධ කටයුතු.
- රජයේ නිල නිවාස සන්තකය ආපසු ලබා ගැනීම සම්බන්ධ කටයුතු
- විගණකාධිපති විසින් අධිභාර නිවේදන නිකුත් කිරීමෙන් පසු, අදාල පාර්ශවයන්ගෙන් අධිභාර අය කර ගැනීම තෙක් කටයුතු කිරීම