comde

දැක්ම:

බස්නාහිර පළාත තුළ තෘප්තිමත් ප්‍රජාවක් බිහි කරලීම.

මෙහෙවර:

මහජනතාවට සුව ඇති පරිසරයක් බිහිකිරීමට දායකවීමත්, ග්‍රන්ථ කතෘන්හට අතහිතදීමත්, පාඨක සමාජයට දැනුමැති පුස්තකාල සේවාවක් ලබාදීමත්, ප්‍රජාවගේ නිර්මාණ ශක්තිය රස වින්දනය නංවාලමින් තෘප්තිමත් ජීවන රටාවකට මග විවර කරවීම අපගේ මෙහෙවරයි.

.ප්‍රජා සංවර්ධන අංශයට අදාලව ඉටු කරන කාර්යයන්:-

01. පුස්තකාල කටයුතු

  • පුස්තකාල පොත් මිලදී ගැනිම
  • පළාත් පාලන ආයතන වල පුස්තකාල සඳහා පොත් නිකුත් කිරීම
  • දෙපාර්තමේන්තුවේ පුස්තකාලය පවත්වාගෙන යාම
  • පුස්තකාල ශ්‍රේණිගත කිරීම් නිර්දේශ කිරීම්
  • පුස්තකාල තරග පැවැත්වීම
  • පුස්තකාල සම්බන්ධ තොරතුරු ලබා ගැනීම්
  • පුස්තකාල සම්බන්ධයෙන් ඇති වන ගැටළු සඳහා උපදෙස් ලබා දීම.

02. ආයුර්වේද කටයුතු

  • ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රතිපාදන පළාත් පාලන ආයතන වලට බෙදා වෙන් කිරිම.

03. සෞඛ්ය කටයුතු

04. පෙර පාසල් කටයුතු

  • පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනා සම්බන්ධකටයුතු.

05. සාහිත්යී කටයුතු

  • පළාත් සාහිත්‍ය තරග පැවැත්වීම
  • පළාත් සාහිත්‍ය උත්සවය පැවැත්වීම

06. පරිසර ගැටළු / පුවත්පත් වාර්තා

07. ව්‍යාපෘති අනුමත කිරීම

  • ඩෙංගු ව්‍යාපෘති
  • කසළඅපහරණ ව්‍යාපෘති

08. අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු

09. ආගමික කටයුතු

10. රණවිරු කොඩි අලෙවිකිරීම් කටයුතු

11. මද්‍යම පරිසර අධිකාරිය / පරිසර අමාත්යාංශය / පළාත් පාලන සහ පළාත් සභා අමාත්යාං ශය වැනි ආයතන මගින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන දැනුවත් කර තොරතුරු ලබා ගැනීම.