நிர்வாக பிரிவு

ආයතන පරිපාලන අංශයට අදාලව ඉටු කරන කාර්යයන්

  • ස්ථාවර තැන්පත් මුදල් ආපසු ලබා ගැනීම සම්බන්ධ කටයුතු ඉටු කිරීම හා පළාත් පාලන ආයතන වල පොදු අරමුදලින් වියදම් දැරීමේ ක්රිමයාවලිය විධිමත් කිරීම.
  • සභා පොදු අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාල කටයුතු හා පළාත් පාලන ආයතන පොදු කටයුතු.
  • පළාත් පාලන ආයතන වලට නිල ඇදුම් ලබාදීම සම්බන්ධ කටයුතු.
  • සභා රැස්වීම් සම්බන්ධයෙන් ලැබෙන සභා වාර්තා පරීක්ෂා කර අවශ්යත උපදෙස් හා මග පෙන්වීම් කිරීම.
  • සභා සංස්ථාපනය, සභා වලට අයත් සීමා පුළුල් කිරීම හා සභා නම් කිරීමේ කටයුතු. පළාත් පාලන ආයතන සදහා නව වාහන මිලදී ගැනීමේදී රාජ්යක වියදම් පාලක කමිටුවේ අනුමැතිය ලබාගැනීම.
  • අනුග්රාාහත්මක කොන්දේසි මත වාහන හා යතුරු පැදි ආනයනය හා ලියාපදිංචියට අදාල කටයුතු ඉටු කිරිම.
  • විනෝද බද්දෙන් නිදහස් කිරීම සදහා අනුමැතිය ලබාදීමට අදාල කටයුතු.
  • විනෝද බදු 10‍‍% ක ප්රීමාණය ප්රාතිපූර්ණයට විනෝද බදු නිදහස් කිරිමට අදාල කටයුතු.
  • පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ට නිල හැ‍ඳුනුම්පත් විධිමත් පරිදි නිකුත් කිරීමට අදාල කටයුතු.
  • පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ නිල දුරකථන සම්බන්ධ කටයුතු ඉටු කිරීම.
  • පළාත් පාලන ආයතන බල ප්රීදේශයන්ට අයත් වීථි නම් කිරීම, ස්මාරක ඉදිකිරීම, ක්රීරඩා පිටි නම් කිරිම ආදි කාර්යයන්ට අදාල කටයුතු ඉටු කිරීම. පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ දීමනා සම්බන්ධ කටයුතු ඉටු කිරීම.
  • දේශීය ණය සහ සංවර්ධන අරමුදලින් ඉල්ලුම් කරන ලද ණය මුදල් සැපයීමට අදාල කටයුතු.
  • පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අංශ ප්රුධාන රැස්වීම්, සමස්ථ කාර්ය මණ්ඩල රැස්වීම් සංවිධානය කර විධිමත් පරිදි පැවැත්වීම.
  • කඩ කාමර බදු දීම කුළියට දීම, ටෙන්ඩර් කටයුතු
  • ඉඩම් අත්පත් කර ගැනීම බදු දීම සම්බන්ධ කටයුතු
  • ඉඩම් පැවරීම, විකිණීම සම්බන්ධ කටයුතු