ප්‍රසම්පාදන රීති හඳුන්වාදීමේ පුහුණු වැඩමුළුව

UN HABITAT ආයතනය මගින් හඳුන්වාදුන් “State of Sri Lankan Cities Database (Open Source)” සඳහා 2020.02.13/14 යන දිනයන්හි පැවැති පුහුණු වැඩමුළුව සාර්ථකව නිමකරන ලදී. සියලු පළාත් පාලන ආයතන සඳහා මෙම වැඩසටහන හඳුන්වාදීමට නියමිත අතර සහභාගී වූවන්ගේ ඉල්ලීම මත ඉදිරි ක්‍රියාකාරකම් සඳහා පුහුණු වැඩමුළු සංවිධානය කරනු ඇත.

0 replies

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *